රනිල්ගේ කුමන්ත්‍රණයක් ගැන හිටපු ප්‍රබලයෙක් හෙළි කරයි.!

නාමයෝජනා බාර දුන් දිනට පසු දිනම අජිත් මාන්නපෙරුම ඉන් ඉවත් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කුමන්ත්‍රණයක යෙදෙමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සදහන් කරයි.

අජිත් මාන්නපෙරුම පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කළ යුතු බවට මතයක් ගෙන ගිය බවත් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කැපවූයේ නැති බවද හිටපු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සදහන් කරයි.

සමගි ජන බලවේග අපේක්ෂකයකු ලෙස සිටි අජිත් මාන්නපෙරුම මහ මැතිවරණයෙන් ඉවත් වීම රනිල් වික්‍රමසිංහ සමග කළ කුමන්ත්‍රණය කොටසක් බවද හර්ෂණ රාජකරුණා සදහන් කරයි.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.