ජනපති පළාත් දෙකක නව ලේකම් පත් කරයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පළාත් දෙකක නව ලේකම් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සදහන් කළේ, ඔවුන් SLAS විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන අතර දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත් වෙන බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close