පොහොට්ටුවෙන් කොටසක් කැඩී රනිල්ට හේත්තු වෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදානම් කර ඇත.

මෙම නව දේශපාලන සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක එක් වීමට නියමිතව ඇත.

තවද නව දේශපාලන සන්ධානයට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී කටයුතු කරන මන්ත්‍රීවරුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් එක්වීමට නියමිත බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහට සහාය පල කිරීමටද ඔවුන් සුදානම් බවද වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS