13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම ක්‍රියාත්මක නොකළ යුතුයි..ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනපතිට දැනුම් දෙයි.!

රටේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බව ත්‍රෛනිකායික මහනාහිමිවරු පවසති.

“13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව යි” යන ලිපි ශීර්ෂයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරු විසින් ලියන ලද ලිපියක් ජනාධිපතිවරයා වෙත අද (02) භාරදී ඇත.

රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close