ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගලවත්ත ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සෝමවංශ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක් විය.
රංජිත් සෝමවංශ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.
අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙසද එම කාල කාලවකවානුව තුල කැපී පෙනෙන වැඩ කටයුතු කර ඇත.