හෙට දිනයත් අවදානම්.. කාලගුණයෙන් නිවේදනයක්.!

හෙට (16) දිනයේ කාලගුණ තත්ත්වය පිළිබදව කාලගුණ දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත් කර ඇත.

මොනරාගල, නැගෙනහිර උතුරු මැද පළාත් සහ කිලිනොච්චිය, කුරුණෑගල, හම්බන්තොට, මුලතිව්, යාපනය ආදී ප්‍රදේශවලටද හෙට දිනයේදී අධික උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි බව සදහන් කරයි.

එම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාව වැඩිපුර ජලය පානය කරන ලෙසත් දැඩි හිරු රශ්මියේ හේතුවෙන් ආරක්ෂිත ඇදුමක් පැලද සිටින ලෙසද ජනතාවට දැනුම්දෙයි.

මෙම අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වී සිටින බව දැනගන්නට ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close