By unusuma.lk on
(LK time)86 වන වියේ පසු වූ ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා මහතා අභාවප්‍රාප්ත වී ඇත.
Tata සමූහ ව්‍යාපාරයේ වසර 20 කට වැඩි කාලයක් සභාපති ලෙස කටයුතු කළ ‘රතන් ටාටා’ පසුගිය සඳුදා සිට මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වෙයි.
රතන් ටාටා මහතා හැදින්වෙන්නේ ඉන්දීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේද දැවැන්තයෙකු ලෙසයි.