මගේ වත්කම් බිලියන 04යි.. මීළඟ රටේ නායකයා මමයි.!

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි තමාගේ ඇඳුමට සමාන ඇඳුම් අඳින බවත් අගමැති නරේන්ද්‍ර මෝදිට පෙර තමන් එම ඇඳුම් අදින බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

මහින්ද රාජපක්ෂට, මෛත්‍රීපාල සිරිසේනට, ගෝඨාභය රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට කිසිදු දිනකදී ‘සර්’ කියා අමතා නොමැති බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

තමන් සතුව බිලියන 04ක වත්කම් අද වනවිට තිබෙන බවත් රටේ මීළඟ ජනාධිපතිවරයා නියත වශයෙන්ම තමන් වියහැකි බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

ඇතැමකුට මෙය සිනහසීමට කාරණයක් වුවත් එය පරම සත්‍ය බවත් රටේ ජනතාව තමන්ට කැමති බවත් ජනතාව ඉල්ලන්නේ තමන් බවත් රටේ ජනතාව වෙනුවෙන් තමා කතා කරන බවද හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හිටපු සභාපති ජනක රත්නායක මේ බව සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close