මේ රට ගොඩගන්න පුළුවන් අවසාන අවස්ථාවයි.. ජනතාව බුද්ධිමත්ව සිතන්න.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන රජය සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට බංකොලොත් භාවයෙන් සහ රාජ්‍ය අසාර්ථකතත්වයෙන් බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක සදහන් කරයි.

රටේ විපක්ෂය සහ ඇතැම් වෘත්තීය සමිති මේ අවස්ථාවේදී කටයුතු කරමින් සිටින්නේ රට වැනසීමට විනා රට යළිත් ගොඩනගා ජනතාව ශක්තිමත් කිරීමට නොවන බවටද රවී කරුණානායක සදහන් කරයි.

ජනතාවට මේ උදාවී තිබෙන්නේ රට ගොඩ ගත හැකි අවසාන අවස්ථාව බවත් එමනිසා ජනතාව මේ අවස්ථාවේදී ඉතාම බුද්ධිමත්ව, වගකීම් සහගතව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු බවද රවී කරුණානායක සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close