Local news (Sinhala)රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි.! ජනවාරි 13, 2023ජනවාරි 13, 20230 Comments හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඔහු 74 වන වියෙහි පසුවිය. රාත්‍රියේ වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වීමෙන් රෝහල් ගත කළේය.