නිදහස් පක්ෂ හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ අද දින රාත්රියේ වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
ඒ පැවතී රැස්වීමක් අතරතුර පපුව අල්ලාගෙන සිටී හිටපු මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකළ බවද වාර්තා වේ.