අමෙරිකාව හා චිනය රිලවු ඉල්ලන්නේ කෑමට සහ පරීක්ෂණවලටයි.!

පණපිටින් සිටියදීම රිලවුන්ගේ මොළය ආහාරයට ගන්නා බවත් එම මිල අධික ආහාර වට්ටෝරුවක් චීන ආපන ශාලාවල ඇති බවද පරිසරවේදී නයනක රන්වැල්ල සදහන් කරයි.

ලංකාවේ රිලවුන් මේ වනවිට චීනයට යැවීමට සූදානම් වන්නේ එම මිල අධික ආහාර වට්ටෝරුව සඳහා යයි සිතිය හැකි බවද පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ආවේණික රිලව් යන සත්ත්ව කාණ්ඩ අපනයනය නොකර මෙම තීන්දුව ගැනීමට උත්සාහ කරන දේශපාලයන් අපනයනය කළ යුතු බවද පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.

ඊට අමතරව බොහෝ ඖෂධ වර්ග අවසාන අදියරේ පරීක්ෂා කිරීම සඳහා එම රිලවුන් භාවිතා කරමින් සිටින බවද පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.

තවද අමෙරිකාවෙන් රිලවුන් සඳහා ඉල්ලීමක් ලැබී ඇති බවත් ස්ථිර වශයෙන්ම එම ඉල්ලීම් ලැබී ඇත්තේ එරට විද්‍යාගාර පරීක්ෂණ සඳහා බවද පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.

විදෙස් රටවල එවැනි කාරණා සඳහා රිලවුන් අපනයනය කිරීමේ කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකාවේ නීති අනුව නොමැති බවද පරිසරවේදී නයනක රන්වැල්ල සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close