ඉදිරි දින කිහිපය තුළදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම දිස්ත්‍රික්කවලත් තද වැසි සහ සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දිවයින වටා මුහුදු ප්රදේශවලද තද සුළං සහ වැසි ඇති විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.