අජිත් රෝහණගේ පෙත්සමට දුන් නියෝගය.!

අද (17) දිනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීමට අගෝස්තු මස (03) වනදා කැඳවන ලෙස නියෝග කළේය.

සාධාරණ හේතුවක් නොමැතිව තමාව ස්ථාන මාරු කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close