කඳුලු ගෑස් තියෙනවා.. බේරේ වැවේ වතුර තියෙනවා.. අනිවාර්යයෙන් රිටර්න් එක දෙනවා.. පොහොට්ටුව අනතුරු අගවයි.!

රට තුළ තවදුරටත් හැමදාම උද්ඝෝෂණ කිරීමට ඉඩ දිය නොහැකි බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මාධ්‍ය හමුවකදී සදහන් කරයි.

එලෙස තවදුරටත් උද්ඝෝෂණ කරන්නන්ට ගැසීමට ඇති තරම් කදුලු ගෑස් ඇති බවත්, නාවන්න බේරේ වැවේ වතුර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

ඉදිරියේදී උද්ඝෝෂණ කරන්නන්ට රජය ප්‍රතිචාරය දක්වන බවත් මෙම උද්ඝෝෂණ සෙල්ලම හැමදාම කිරීමට නොහැකි බවත් අනිවාර්යයෙන් රිටර්න් එක දෙන බවද රෝහිත අබේගුණවර්ධන සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close