රෝසි සේනානායකට ජනාධිපති උපදේශක ධුරයක්.!

කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායකට ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක තනතුරක් ලබාදී ඇත.

රෝසි සේනානායකට මෙය ලබාදී ඇත්තේ ගරු තනතුරක් ලෙස වන අතර එම තනතුරට වැටුප් නොලැබෙන අතර ප්‍රවාහන පහසුකම් පමණක් සලසනු ලබන බව වාර්තා වේ.

නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල රථය හා රියදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන ලෙසද රෝසි සේනානායක ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close