පසුගිය නොවැම්බර් මස විදුලි බිල නොගෙවීම නිසා ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
මේ වන විට රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්ර මගින් ක්රියාත්මක කරන අතර රුපියල් ලක්ෂ 55කට අධික විදුලි බිලක් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කර ඇත.