යුරෝපය අනාරක්ෂිත තත්ත්වයට පත්විය හැකි අතිශයින් භයානක නව යුද තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව නේටෝව විසින් යුක්රේනය සන්නද්ධ කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇති අතරතුරදී අනතුරු අගවා ඇත.
ඇමරිකාව විසින් යුක්රේනයට ඩොලර් බිලියන දෙක හමාරක යුද ආධාර ලබාදී දෙන බවට නිවේදනය කර ඇති අතර බ්‍රිතාන්‍ය සහ ජර්මනියද යුක්රේනය වෙත යුද ටැංකි ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් රුසියාව සඳහන් කරන්නේ මෙය අතිශයින් භයානක රුසියාව යුක්රේනය ගැටුම නව යුද මට්ටමකට ගෙන එනු ඇති බවත් සමස්ත යුරෝපයම අනාරක්ෂිත තත්ත්වයට පත්වුණු ඇති බවද රුසියාව අනතුරු අගවමින් සදහන් කරයි.