රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්.!

රුසියානු යුද නෞකාවක් වන “අයිවන් හර්ස්” බොස්ෆරස් සමුද්‍ර සන්ධියට ළඟා වෙමින් සිටියදී කළු මුහුදේදී යුක්‍රේන කාර්ය මණ්ඩලයක් නොමැති ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම යුධ නෞකාව රුසියාවේ සිට තුර්කිය වෙත ගෑස් රැගෙන යන ටර්ක්ස්ට්‍රීම් සහ බ්ලූ ස්ට්‍රීම් ගෑස් නල මාර්ග ආරක්ෂා කරමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

ප්‍රහාරයට ලක්වු රුසියාවේ “අයිවන් හර්ස්” නෞකාව යනු පසුගිය 2013 වසරේදී දියත් කරන ලද මධ්‍යම ඔත්තු බැලීමේ යුද නෞකාවක් බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close