සරසවියේ ගුටි කෙලියෙන් 4ක් අත්අඩංගුවට.!

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී එහි නවක සිසුන්ට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

අවුරුදු 23, 24, හා 25 වයස්වල පසුවන දෙහිවල , මොරටුව, අම්බලන්ගොඩ හා වැලිමඩ ප්‍රදේශවල පදිංචි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවද පොලීසිය සදහන් කරයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ශරිර ඇප මත මුදා හැර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close