මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කළ අලි සබ්රිට එරෙහිව පියවරක් ගන්න.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඇත.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපිය ඉදිරිපත් කළ මන්ත්‍රී කණ්ඩායම සදහන් කළේ, අලි සබ්රි මන්ත්‍රීවරයා මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කර ඇති බවත් එයට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙසයි.

මෙරටට නීතිවිරෝධී ලෙස රත්‍රන් සහ ජංගම දුරකථන තොගයක් ගෙන ඒමට උත්සාහ කිරීමේදී අලි සබ්රි මන්ත්‍රීවරයා කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගත්තේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close