රජය ලබාදෙන සහල් පෝලිමේ තෙරපී කාන්තාවක් මියයයි.!

රජය විසින් රටේ දිළිඳු පවුල් සදහා නොමිලේ ලබාදෙන සහල් කිලෝ 10 ලබාගැනීමට පැමිණි පිරිස අතර ඇති වූ තෙරපීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇත.

එම සහල් බෙදාදෙන අවස්ථාවේ එහි සිටි පිරිස කලබලකාරී ලෙස අධික තෙරපීම හේතුවෙන් මෙම කාන්තාව සිහිසුන්ව ඇද වැටී මියගොස් ඇත.

එම 68 හැවිරිදි කාන්තාව දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලබා ගත් තැනැත්තියක් වන අතර පෝලිමේ සිටියදී ඇයගේ ශරීරයේ සීනි මට්ටම අධික ලෙස පහත වැටී ඇත.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එම දිළිඳු ජනතාවට සහල් බෙදාදීමේ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close