පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට.!

පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 03ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම්ගේ මස්සිනා කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මවුපියන් ගේ නිවසට පැමිණ සිටියදී කොච්චිකඩේ පොලිසිය විසින් එම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තාගේ බිරිඳ වන පාතිමා නමැත්තියගේ සහෝදරයකු බවද පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close