හිටපු රනිල් ජනතාව අනාථ කරමින් ගෙදර ගියා.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත්ව ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කරමින් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

රට ගොඩ ගැනීමට ඉදිරි වසර 4 තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුකල යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවද සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් රටේ ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයෙන් සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවද සදහන් කරයි.

දෙමටගොඩ ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.