මෙම අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් එළඹෙන සඳුදා (10) දින සියලුම බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
තවද මෙම අප්‍රේල් මාසයට හිමි විශ්‍රාම වැටුප් දීමනාව සහ සමෘද්ධි දීමනාවද එළඹෙන සදුදා (10) දින ලබා දෙන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.