සම්පත් බැංකුවෙන් නිවේදනයක්.!

සම්පත් බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, විවිධ වංචා සදහා පුද්ගලයින් පොළඹවා ගැනීමට සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරයක් ගෙන යන බවයි.

සමාජ මාධ්‍යයේ සංසරණය වන පරිදි සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා රජය මගින් සම්පත් බැංකුවට අවසර ලබාදී නොමැති බවද සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement