සැම්සුන්ග් සමාගම සිය නිෂ්පාදනයේ වෙනසක් කරයි.!

සැම්සුන්ග් (Samsung) සමාගම වසර 14කට පසුව මෙමරි චිප් (memory chip) නිෂ්පාදනය අවම කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(memory chip) නිෂ්පාදනයෙන් සමාගමට ලැබී ඇති ලාභය 96%කින් පහත වැටීම හේතුවෙන් එම නිෂ්පාදනය අවම කිරීමට (Samsung) සමාගම තීරණය කර ඇත.

(Samsung) සමාගම සදහන් කළේ, මන්දගාමී ගෝලීය ආර්ථිකය සහ (Covid) කාලයෙන් පසු පැවති අඩු ඉල්ලුම හේතුවෙන් විකුණුම් තියුනු ලෙස පහත වැටී ඇති බවයි.

මූලික සංඛ්‍යාලේඛන වලට අනුව මෙහෙයුම් ලාභය ජනවාරි සහ මාර්තු කාලය තුළ පවුම් මිලියන 366කින් පහත වැටී ඇති බව (Samsung) සමාගම සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close