බිරිද ගෙනැවිත් දෙන්න.. විදුලි බිල ගෙවන්නම්.. හඬපට එළියට.!

රටේ අඩු ආදායම් ලාභී පවුල්වල විදුලිබිල ගෙවා දැමීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ නාදුනන පුද්ගලයෙක් අතර සිදුවන හඬපටයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට අදාළ හිග විදුලි බිල්පත පසුගියදා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් ගෙවා දැමීමෙන් පසුව මෙම දුරකථන ඇමතුම ලබාගෙන ඇත.

එම පුද්ගලයා විදුලි බිල සම්බන්ධයෙන් විමසන විට තමාට බිරිඳ ගෙනැවිත් දුන්නොත් විදුලි බිල ගෙවා දෙන්න පුළුවන් යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close