ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය තනතුරු ලබාදීම තවම අවසන් නොමැති බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සදහන් කරයි.
ව්‍යවස්ථාවට අනුව තවත් කැබිනට් අමාත්‍ය ධූර කිහිපයක් ලබා දීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සදහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සංජීව එදිරිමාන්න මේ බව සදහන් කරයි.