අරගලයට විරුද්ධව කටයුතු කල සියලුම නිලධාරීන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා.!

රටේ ජනතා අරගලවලට විරුද්ධව කටයුතු කල සියලුම නිලධාරීන්ට තම ආණ්ඩුවක් යටතේ ස්ථිර වශයෙන්ම දඬුවම් ලබාදෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

ජනතා අරගලයේ මාධ්‍ය මර්දනය කළ ආණ්ඩුවකට කිසිදා පැවැත්මක් තිබුණේ නැති බවත් එම මර්දනයට එරෙහිව මාධ්‍ය සමඟ පෙළගැසෙන බවද මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close