Attention (Sinhala), Local news (Sinhala)භාණ්ඩ රැසක මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න.! ජනවාරි 19, 2023ජනවාරි 19, 20231 Comment අද (19) සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සදහන් කරයි. මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව.. S H A R E - with your friends - 🔻