සියලුම පාසල් වලට නිවාඩු ලබාදෙයි.!

මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර (26) වන සිකුරාදා දින අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සදුදා දින ආරම්භවීමට නියමිත බවත් අපොස සාමාන්‍ය පෙළ විභාගය 2023.05.29 සිට 2023.06.08 දිනය දක්වා පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close