හදිසියේම හෙට රජයේ පාසල් කිහිපයක් වසා දමයි.!

මේ දිනවල පවතින තත්ත්වය හේතුවෙන් හෙට (05) දිනයේ පාසල් කිහිපයක් වසා දමන බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

ඒ අනුව හෙට දිනයේ හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් වසා දමන බව අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

හැටන් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ දරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close