මෙම 2024 වසරේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අද (10) දිනයෙන් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.04.24 වනදා ආරම්භ කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා මෙය අදාළ වන අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් (17) වනදා ආරම්භ වේ.