හෙට පාසල් ආරම්භය සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

හෙට (17) දිනයේ රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එළඹෙන අප්‍රේල් මස 20වන දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛය නිකුත් කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

එම අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close