අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමූ පාසැල් සම්බන්ධයෙන් තීරණයක්.!

අධ්‍යාපණ අමාත්‍යංශය පවසන්නේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ඊයේ (14) සහ අද (15) දිනවල වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ අවතැන් වූවන් සඳහා කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.