අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.
හෙට දිනයේ පවතින කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බවද ආණ්ඩුකාරවරයා තවදුරටත් සදහන් කරයි.