අවදානයෙන් සිටින්න.. සුළගේ වේගය ඉහළට.!

හම්බන්තොට, පොතුවිල්, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා යන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නිරිත දිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 – 60ත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කළේ, ධීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close