දෙවනි මනාප ගණන් කිරීම ඇරඹේ.! September 22, 2024 මේ වනවිට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවනි මනාපය ගණන් කිරීම ආරම්භ කර ඇති බව වර්ථා වෙයි. පවතින තත්වය මත ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර 50% සීමාව සඳහා සැළකියයුතු මට්ටමක පරතරයක් පැවතීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් එම උපදෙස් ලබාදී ඇති බව පැවසේ. Share this with your friendsClick to share on Facebook (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to share on X (Opens in new window)