දිනේෂ් ෂාෆ්ටර් දැඩි ආරක්ෂාවක් මැද යළිත් ගොඩට.!

අද (25) දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණයට හේතුව සෙවීම සඳහා දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් පසුගියදා කළ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close