ලොව බලගතුම පුද්ගලයා සුපිරි නළු ෂාරුක් ඛාන්.!

2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්ව ඇති බව ටයිම් සඟරාව සදහන් කරයි.

මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, සෙරීනා විලියම්ස්,හැරී කුමරු,මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ඇතුලු සියලු දෙනා පරාජය කරමින් පෙරමුණ ගැනීමට සුපිරි නළු ෂාරුක් ඛාන් සමත්ව ඇත.

මෙම සඟරාවේ පාඨකයන් මිලියන 1.2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කිරීමට ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඉන් සියයට හතරක ඡන්ද ප්‍රතිශතයක් සුපිරි නළු ෂාරුක් ඛාන් ලබාගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close