හෙට සිට ඉන්ධන අලෙවියේ වෙනසක්.!

අද (21) දින ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් (RM Parks Inc) සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව හෙට (22) දිනයේ සිට ඉන්ධන පිරවුම් හල් 150ක් හරහා ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close