By unusuma.lk on
(LK time)මහජන සාමය පවත්වාගෙන යාම සදහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (27) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
මහජන ආරක්ෂාව සදහා ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.