තවත් බස් අනතුරක්.. 12ක් රෝහල් ගත කරයි.!

Local news (Sinhala)Attention (Sinhala)පෙබරවාරි 17, 2025259 Views

අද (17) උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තරුණියන් 08 දෙනෙකු ඇතුලු 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.

පටු මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදී මෙලෙස වාහන දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ඒ අතරින් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇතැයිද වාර්තා වේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය, වැවේතැන්න ‍. බෝපිටිය හා ඒ අවට ප්‍රාදේශවල පදිංචි කන්දකැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවය කරන පිරිසකි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending