චීනය නව සෞඛ්‍ය අභියෝගයකට මුහුණ දී සිටිනා බව වාර්තා වෙයි. HMPV වෛරසය මේ වන විට චීනයේ සිට ආසියානු කලාපයේ අනෙකුත් රටවලට ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇතත් අතර වෛරසය පිළිබඳ තොරතුරු
චීනය නව සෞඛ්‍ය අභියෝගයකට මුහුණ දී සිටිනා බව වාර්තා වෙයි. HMPV වෛරසය මේ වන විට චීනයේ සිට ආසියානු කලාපයේ අනෙකුත් රටවලට ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇතත් අතර වෛරසය පිළිබඳ තොරතුරු
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත. ඇමරිකාව තුළ නීතිවිරෝධී
කොකාකෝලා නිෂ්පාදන පෙළක් එක්සත් රාජධානියේ විකිණීම තහනම් කර එම සිසිල් බීම තොග ආපසු කැඳවා ඇති බව වාර්තා වේ. කොකාකෝලා සිසිල් බීම වර්ග කිහිපයක තයිරොයිඩ් ග්‍රන්ථියට බාධා කරන රසායනික ද්‍රව්‍යයක් ඉහළ
ප්‍රතිසංස්කරණයක් සහ පුළුල් කිරීමකින් පසු මොනාලිසා සිතුවම ලුවර් කෞතුකාගාරයේ වෙනමම කාමරයක් තුළ තබනු ඇතැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සදහන් කරයි. ලුවර් කෞතුකාගාරය ජනාකීර්ණ හා යල් පැන ගිය පහසුකම් වලින් අඩු
විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ යුද්ධ හමුදාවේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති
අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් පැමිණි මගීන් සහ කාර්යමණ්ඩලය ඇතුළු 64 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් රේගන් ජාතික ගුවන්තොටුපළ අසලදී හමුදා හෙලිකොප්ටරයක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්‍රේනය විසින් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඉන් නිශ්නි නොව්ගොරොඩ්හි තෙල් පිරිපහදුවකට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු හමුදා යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර 46ක් ව්‍යර්ථ
කොළොම්බියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අමෙරිකාව විසින් ඉදිරිපත් කළ කොන්දේසි සඳහා සම්පූර්ණයෙන්ම යටත් වන බවයි. දකුණු අමෙරිකානු රාජ්‍ය විසින් අමෙරිකාවෙන් පිට කළ සංක්‍රමණිකයන් පිළිගැනීමට විරෝධය පෑ අතර ඒ
කොරෝනා වසංගතය පිළිබඳව නව වාර්තාවක් අමෙරිකාවේ CIA බුද්ධි අංශය වාර්තා කරයි. ඒ අනුව කොරෝනා වසංගතයට වගකිව යුතු වෛරසය බොහෝ විට ආරම්භ වන්නට ඇත්තේ රසායනාගාරයකින් බව CIA විශ්වාස කරන අතර මෙහිදී
ලොව උසම කඳු මුදුන වන නේපාලය එවරස්ට් කඳු තරණය සදහා වන බලපත්‍ර ගාස්තුව 36% කින් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගාස්තු වැඩි කිරීමත් සමඟ දශකයකට ආසන්න