අතරමැදි මුදල් ගනුදෙනු නවතයි.!

ඉතාම සාධාරණ මුදලකට, කෙටි කාලයකින් කොරියන් E8 වීසා පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ සදහන් කරයි.

කොරියන් E8 වීසා සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදු නොවන බවත් මහජනතාවට පැන නැගුණු ගැටලු වලට සෘජුව සම්බන්ධ වෙමින් විසඳුම් සොයන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වූ විශේෂ මහජන දිනයේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

0 Votes: 0 Upvotes, 0 Downvotes (0 Points)

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Loading Next Post...
Follow
Sign In/Sign Up Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending