රනිල්ගේ ගැටෙන් සජිත්ගේ කොටේ බේරන්න දැවැන්ත විරෝධතාවක්.!

Local news (Sinhala)Attention (Sinhala)පෙබරවාරි 7, 2025259 Views

හෙට (ජන. 8) උදෑසන 10:00 ට සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට ‘රනිල්ගේ ගැටයට අසු නොවන්නට’ මැයෙන් සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැලියක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

රැලියේ සංවිධායකයින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය සන්ධානගත වීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කරන බවත් විරෝධතාව සඳහා සහභාගි වීමට සමගි ජන බලවේග පාක්ෂිකයන් රැසක් පැමිණීමට නියමිත බවත් ෙහි සංවිධායකයෝ පවසති.

එම විරෝධතාව සඳහා සහයෝජය දැක්වීමට සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.

සජිත් රැකගැනීමේ ව්‍යාපාරය සජබ පාක්ෂිකයන් වෙත දන්වා සිටින්නේ විරෝධතාව ගැන වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 071 6631043 අංකයට අමතන ලෙසයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending