මැදපෙරදිග සුභ පනිවිඩයක් රැගෙන තානාපති ඇමති හමුවෙයි.!

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser AI-Ameri අතර හමුවක් සිදුව තිබේ. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පවසා ඇත්තේ ඉතා සමීප මිත්‍ර සම්බන්ධයක් ඇති රටක් ලෙස ලංකාවේ සිදු වූ දේශපාලන පරිවර්තනය ඉතා සුබවාදී ලෙස දකින බවයි. ශ්‍රී ලංකාව තුල විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව ඉතා උනන්දුවෙන් … දිගටම මැදපෙරදිග සුභ පනිවිඩයක් රැගෙන තානාපති ඇමති හමුවෙයි.! කියවන්න