වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක.!

වරායේ ඇතිව තිබූ අර්බදකාරී වාතාවරනය හේතුවෙන් පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් තොගයක් සම්බන්ධයෙන් විපක්ෂයේ නොයෙකුත් පරාජිත කණ්ඩායම් සහ මාධ්‍ය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතාට එරෙහිව එල්ල කළ අභූත චෝදනාවන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට එතුමා තීරණය කර තිබේ. ඒ අනුව ඔහු අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. … දිගටම වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක.! කියවන්න