සිමා නීර්ණය අවසන් වාර්තාව ප්‍රමාදයි.!

පවතින නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මැතිවරණ සිමා නිර්ණය කාර්ය බාරය ප්‍රමාද වන බව සිමා නිර්ණය කිරිමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය අනුරාධපුර විද්‍යාලයේදී සදහන් කරයි.

මහින්ද දේශප්‍රිය තවදුරටත් සදහන් කළේ,

“සිමා නිර්ණය කිරිමේ කටයුතු අපි කරගෙන යනවා.ඒක මේ ජන්ද විමසිමට බලපෑමක් නැහැ.අපි බලාපොරොත්තු වුණා ඒ කටයුත්ත පෙබරවාරි මස 28 දිනෙන් අවසන් කරන්න.නමුත් අපට ප්‍රශ්න කිහිපයක් ඇවිත් තිබෙනවා.

මේ ජනවාරි පලවෙනිදා ඉදලා දිසාපතිවරු හත් දෙනෙකුට උසස්විම් ලැබිලා තවත් සමහරුන් විශ්‍රාම ගිහින් තිබෙනවා. සංඛාලේඛණ නිලධාරින් 17 දෙනෙක් ස්ථාන මාරැ කොට තිබෙනවා. කමිටුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මිණුම් අධිකාරිවරුන් 10 දෙනෙක් පමණ ස්ථාන මාරැවි තිබෙනවා”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close